ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්....

May 21, 2019

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් අද  පෙරවරු 10.00ට කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබුවා....

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක කුමාර දිසානායක, විජිත හේරත් අතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාවට එක්විය.

 

 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts