මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...

May 10, 2019

කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් හැටන් කොට්ඨාස දුෂණ මර්දන එක්කයේ නිලධාරින් විසින් ඊයේ  පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා....

 

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගෙන යන කෙසෙල්ගමු ඔයේ මෙම ජාවාරම සිදු කර ඇති අතර මෙමගින් විශාල පරිසර විනාශයක් සිදු වී ඇත...

මොවුන්  පිළිබඳව බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත එම නිලධාරින් සහ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ...

 

 


අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018