ජනපති සහ වාණිජ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්...

May 7, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර හමුවක් (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරින් ද, ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, උප සභාපති විෂ් ගෝවින්දසාම්, අධ්‍යක්ෂ ජනරාල් ධාරා විජේතිලක යන මහත්ම මහත්මින් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රජාව මීට එක්ව සිටියහ.

 

 

 

Share on Facebook
Share on Twitter