ඔටුන්න හිමි හත්වැන්නා උපත ලබයි...

May 7, 2019

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ සසෙක්ස් හී ආදිපාද මේගන් කුමරිය පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි.

 

මව හා දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව, රජ පවුල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

කුමරු එරට වේලාවෙන් ඊයේ (06) උදෑසන 5.27ට උපත ලබා තිබේ.

 

 

කුමරුගේ උපත් බර කිලෝග්‍රෑම් 3.26ක් ලෙස බකිංම්හැම් මාලිගය නිවේදනය කර ඇත.

 

උපත ලද කුඩා කුමරු බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන සත්වැන්නා වේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts