මදූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීම්...

May 6, 2019

ඩුබායිහි සිට පිටුවහල් කිරිමෙන් පසු ඊයේ (05) දිවයිනට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි....

 

ඉකුත් පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්විය...

අධිආරක්ෂාව යටතේ ඔහුව කොළඹට රැගෙන ආ අතර මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරිම සිදු කෙරේ...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts