MCC ක්‍රීඩා සමාජ සභාපතීත්වයට සංගක්කාර....

May 2, 2019

ලෝ ප්‍රකට මාලිබර්න් ක්‍රීකට් සමාජයේ [Marylebone Cricket Club (MCC)] මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත.

 

 ඒ මාලිබර්න් ක්‍රීඩා සමාජයේ ඊයේ (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී වර්තමාන සභාපතිවරයා විසින් මේ යෝජනාව සිදුකර තිබේ..... 

ඒ අනුව කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් වන පලමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වන අතර

 

 ඔහුගේ නිලකාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමුවනදා සිට වසරක් ඉදිරියට බලපවත්වනු ඇත.

Share on Facebook
Share on Twitter
Please reload