ජාතික කිරි ඉතිරවීමේ මහා මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්....

April 6, 2019

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් අද සහ හෙට (06-07) පැවැත්වෙන ජාතික කිරි ඉතිරවීමේ ජාතික මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

 

Share on Facebook
Share on Twitter