"ජාතික සිනමා දිනය" අදයි...

April 5, 2019

අප්‍රේල් මස 05 වැනි දින "ජාතික සිනමා දිනය" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජය පවසයි.

 

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් මෙම දිනය සැමරේ.

 

දකුණු ඉන්දියානු ආභාශයෙන් මෙරට සිනමාව මුදා ගනිමින් දේශීය මුහුණුවරක් ගෙන ඒම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිදුකළ මෙහෙවර අගයමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බවටයි පැවසෙන්නේ....

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts