හෙදියන් අද ලෙඩ වෙති...

March 26, 2019

දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වනවා...

 

ඒ අනූව අද  උදෑසන 07.00 සිට එය ක්‍රියාත්මක බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

 

.

 

හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇත...

කෙසේවෙතත් ළමා රෝහල්, කාසල් කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක නොකරන බවයි ප‍්‍රකාශ කෙරෙන්නේ.... එමෙන්ම හදිසි ප‍්‍රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකක ද මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප‍්‍රකාශ කරයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts