කෙටියෙන් අවසන් කිරීමට දින නියම වෙයි....

March 25, 2019

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ 
හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ
පැවති මාධ්‍ය හමුවකදී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය 
කරමින් ජාතීන් අතර සුහදතාවය කඩාකප්පල් කිරීමට
උත්සහා දැරීම යන චෝදනාවට අදාළව ගොනුකර 
ඇති නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන්
කරුණු දැක්වීම සඳහා එම නඩුව අප්‍රේල් මස 04 වන දින 
කැදවන මෙන් කොළඹ මහාධිකරණය අද නියම කළා...

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළු ආරච්චි මහතා
ඉදිරියේ අද නඩුව කැදවන ලදී....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018