විල්පත්තු වන විනාශයට අදාළ පෙත්සම විභාග කිරීමට දින නියම කෙරේ....

March 22, 2019

විල්පත්තු අභයභූමියේ විලත්තිකුලම් ප්‍රදේශය 
එළිපෙහෙළි කර ජනතාව පදිංචි කරවීමට එරෙහිව
ගොනු කළ පෙත්සම ජූනි මස 28 වනදා සිට 
විභාග කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා...

ඒ අභියාචනාධිකරණ විනිසුරු අර්ජූන ඔබේසේකර 
මහතා විසිනි....

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් 
,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා,ඉඩම්
කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් 
මෙහි වග උත්තරකරුවන් ලෙස සඳහන් වේ...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018