කෑගල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මරුට....

March 20, 2019

කෑගල්ල කරඬුපන ප්‍රදේශයේදී අද සිදු වූ අනතුරකින් 
දෙදෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වනවා...

කොළඹ බලා ගමන් කළ මෝටර් රථයක් ,වෑන් රථයක් සහ 
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ බස් රථයක් එකිනෙකට
ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස්
රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය පවසයි...

අනතුරින් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස ගමන්
කළ දෙදෙනෙකි..
තුවාලකරුවන් රෝහල්ගත කර ඇත...
 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts