බෝයිං පිළිබඳ පරීක්ෂණ ඇරඹේ..

March 18, 2019

අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට බෝයිං සමාගමට අවසර ලබා දී ඇති බවට වාර්තා වනවා....

 

පසුගියදා සිදුවූ ඉතියෝපියානු ගුවන් අනතුර මෙන්ම ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් අනතුර ද සිදුව ඇත්තේ පැහැදිලි සමාන ආකාරයකින් බවයි  පරීක්ෂණවලින් හෙළි වී ඇත...

 

ඉතියෝපියානු ගුවන් අනතුර සිදුවූයේද  මීට මාස 5කට පෙර කඩා වැටුනු යානා දෙකම අනතුරට ලක්වීමට පෙර  යානය ගමන් කරන උස වෙනස්වීම එකම ආකාරයකින් සිදුවී ඇති බවට අනාවරණය වී ඇත....

 

 මේ වන විට එම වර්ගයේ සියලුම ගුවන් යානා පියාසර කරවීම ට පියවර ගෙන ඇත...

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018