නාගවිල්ලුව ප්‍රදේශයේ අනතුරකින් 4 ක් මරුට....

March 18, 2019

පුත්තලම  නාගවිල්ලුව ප්‍රදේශයේදී අද අළුයම වෑන් රථයක්
සහ ටිපර් රථයක් ගැටී සිව් දෙනෙක් මියගොස් ඇති අතර 
තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර  ඇති බවට වාර්තා
වනවා....

කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ ප්‍රතිවිරුද්ධ
දිශාවෙන් පැමිණි ටිපර් රථය මුහුණට මුහුණලා ගැටීමෙන් 
මෙම  අනතුර සිදුව ඇත..ටිපර් රථ රියදුරු 
අත් අඩංගුවට ගෙන ඇත

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018