අන්තර් විශ්ව විද්‍යාල කැදවුම්කරු ඇප මත නිදහස් කෙරේ....

March 18, 2019

පසුගියදා බත්තරමුල්ල විරෝධතාවක් අතරතුරදී 
අත් අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය
බල මණ්ඩල කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය මහතා
අද දින ඇප මත  නිදහස් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය
නියෝග කළා...

 

 

පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවක් අතරතුර 
කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත පසුගිය 14 වන දින මොහු අත් අඩංගුවට පත් විය...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018