බෝයිං තහනමට...

March 14, 2019

 සියලුම බෝයිං 737 මැකැස් ගුවන් යානා, පියාසර කිරීම නතර කිරීමට බෝයිං සමාගම තීරණය කර ඇති බවට වාර්තා වනවා....

 

යානයේ දෝෂ ඇති බවට පරීක්ෂණයක් මගින් හෙළිවීම මීට හේතුව පැවසෙන්නේ... මේ හේතුවෙන් තාවකාලිකව එම ගුවන් යානා පියාසර කිරීමෙන් වැලැක්වීමට පියවර ගෙන තිබේ.

 

 

මාස 6ක කාලයක් ඇතුළත මෙම වර්ගයේ ගුවන් යානා 2ක් කඩා වැටුණු අතර පසුගිය ඉරිදා දින ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං737 මැක්ස් ගුවන් යානාව කඩා වැටීමෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය...

 

මේ වන විට 'බෝයිං 737 මැකැස්' වර්ගයේ ගුවන් යානා 371ක් ලොව පුරා  විවිධ ගුවන් සේවාවන්  භාවිත කරයි.

 

කෙසේ වෙතත් බෝයිං සමාගම පවසන්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා  යානාවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා බවයි.....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts