චීනයද බෝයිං පියාසර යානා අත්හිටුවයි...

March 11, 2019

ඊයේ දින සිදු වූ ඉතියෝපියානු ගුවන් අනතුරින්  පසුව
චීනයද  බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානා පියාසර කරවීම
අත්හිටුවීමට නියෝග කර තිබෙනවා....

 

 

ඒ යටතේ එරට වේලාවෙන් සවස 06.00 ට සියලුම අභ්‍යන්තර 
ගමන් සදහා යොදවා තිබූ බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ
යානා පියාසර කරවීම නවත්වා ඇති බවටයි වාර්තා වන්නේ...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018