බස් රථයක් පෙරළී කොන්දොස්තර මරුට...

March 6, 2019

මාවනැල්ල අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළි 
එක් අයෙක් මියගොස් 43 දෙනෙකු තුවාල ලබා රෝහල් 
ගත කර තිබෙනවා...

 

අට්ටාලච්චේනෛ ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය 
කෙරුණු බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව
පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත...

 

 

තුවාල ලැබූවන් මාවනැල්ල ,පේරාදෙණිය සහ මහනුවර
රෝහල් වල ප්‍රතිකාර ලබන අතර මිය ගොස් ඇත්තේ 
32 හැවිරිදි බස් රථ කොන්දොස්තරවරයායි...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts