ගංජා ලඟ තබා ගත් කතක් අත්අඩංගුවට....

February 22, 2019

ශ්‍රී ලංකාවේ සිට ඩුබායි දක්වා ගංජා තොගයක් රැගෙන
යාමට තැත් කළ කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර 
ගුවන් තොටුපොළේදී රේගු නිළධාරීන් විසින් අත් අඩංගුවට
ගනු ලැබුවා....

 

 

මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිදිරි
කාන්තාවක් වන මැය ඩුබායි ගෘහ සේවය සදහා
පිටත්ව යාමට නියමිතව තිබූ අතර මැයගේ ගමන් 
මල්ලේ සඟවා තිබියදී රුපියල් අටලක්ෂ තිස් හත්දහසක් 
වටිනා ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 94 ක් සොයා
ගැනුණා...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018