මත්ද්‍රව්‍ය ලඟ තබා ගෙන වැඩ වරදී....

February 20, 2019

අයිස් ,හෂිස් සහ කේරල ගංජා තොගයක් ලඟ තබා
ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය මගින්  අත් අඩංගුවට ගෙන තිබෙනවා...

 

 

ටොරින්ටන් හැටේවත්ත ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී
කේරල ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් හෂීස්  ග්‍රෑම් 89 මිලි ග්‍රෑම් 950 යි
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 580 යි ,මත් පෙති 4 ක් සහ 
මත් මුද්දර 41 ක් පොලිසිය භාරයට ගෙන තිබේ..

 

තවද සැකකරුවන් අද මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් 
කිරීමට නියමිතයි..

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts