ඉරානයේ ප්‍රහාරයකින් 27 ක් මරුට....

February 14, 2019

ඉරානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්
27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

 

තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති 
බවටද වාර්තා වනවා..

 

ඉරාන විප්ලවීය හමුදාව ඉලක්ක කර ගනිමින් 
ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරය ඉරාන
පකිස්තාන් දේශසීමාව අසළ ඊයේ දින සිදුව ඇත..

 

තවද පොලන්නතයේ,

 

 

මැදපෙරදිග පිළිබඳ ඇමරිකානු
මූලිකත්වයෙන් පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවේ 
ආරම්දක දින ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක්..

 

මෙම ප්‍රහාරයත් සමුළුවත් අතර යම් සම්බන්ධයක් ඇති
බවට සැක පළ කෙරේ...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව