දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට...

February 12, 2019

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ
41 හැවිදිරි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේදී 
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අත්

 

අඩංගුවට
ගැනුණා...

 

ඩුබායි සිට දිවයිනට පැමිණි මොහුගේ ගමන් මළු වල තිබී
රුපියල් දහසය ලක්ෂ විසි අට දහසක් වටිනා දුම්වැටි තොගයක්
සොයා ගෙන ඇත..
 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts