එක් අයෙක්ට මරු කැඳවා දෙදෙනෙකු රෝහල්ගත කළ රත්මලාන අනතුර.....

February 9, 2019

පුත්තලම - කොළඹ මාර්ගයේ රත්මලාන ප්‍රදේශයේදී
සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර
තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට
ඇතුළත් කර තිබෙනවා...

 

අද උදෑසන සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ
තිල් අඩිය අල්ෆා නගරයෙහි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි..

 

 

මොවුන් ගමන් ගත් ත්‍රීරෝද රථය වාහන කිහිපයක්
ඉස්සර කිරීමට යාමේදී රථය පෙරළී ලොරි රථයක වැදී අනතුර සිදුව ඇති බවයි පුත්තලම පොලිසිය පවසන්නේ...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018