මහල් 8 කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි...
February 7, 2019
තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ මහල් 8ක නිවාස සංකීර්ණයක් කඩාවැටී ඇති බවට වාර්තා වනවා...
ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවටත් වාර්තා වෙයි.
එමෙන්ම තවත් පිරසක් සුන්බුන්වලට යටවී සිටින බවට විශ්වාස කෙරේ .
ආපදාවන්ට ලක්වූවන් බේරා ගැනීම සඳහා මුදාගැනීම් කණ්ඩායම් යොදවා තිබෙන අතර මෝටර් රථ රැසක් ද සුන්බුන්වලට යටවී විනාශ වී ඇත..










අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැහැ. ..