නීති විරෝධී දුම්වැටි තොගයක් අත් අඩංගුවට....

February 1, 2019

පිටකොටුවේදී කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින්
තිබූ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට 
ගෙන තිබෙනවා....

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම වැටලීම
සිදු කර ඇති අතර මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල්මිලියන 20 ක් බවයි පැවසෙන්නේ..

 

 

සොයා ගැනුණු දුම්වැටි ප්‍රමාණය ලක්ෂ 4 ක්..

 

නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම ජාවාරමේ නිරතව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ..

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018