රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් රිය අනතුරකින් රෝහල් ගත කෙරේ...
January 28, 2019
ප්‍රවීන රංගන ශිල්පී ,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර
යසස් මහතා පැදවූ මෝටර් රථය බණ්ඩාරගම ප්‍රදේශයේදී
අනතුරට ලක්ව තිබෙනවා..

නින්ද යාම නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවත්ට පැන ගසක
ගැටී ඇති අතර ඉන් තුවාල ලැබු රවීන්ද්‍ර යසස් මහතාව හොරණ මූලික
රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ...
Please reload
Featured Posts
Please reload