බ්‍රසීලයේ 200 ක පිරිසක් අතුරුදහන්.....

January 26, 2019

දකුණු බ්‍රසීලයේ පතලක වේල්ලක් කඩායාමෙන් එහි විවේකාගාරයේ ආහාර ගනිමින් සිටි සේවකයන් 200 ක පමන පිරිසක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වනවා...

 

එක් වර කඩා ගෙන ආ මඩ තට්ටුවක් නිසා මෙම වේල්ල
කැඩී ඇති බවයි බ්‍රසීල බලධාරීන් පවසන්නේ...

 

පතල ආසන්නයේ පිහිටි ගම්මාන කිහිපයක් සහ ගොඩනැගිලි 
 මුලුමනින්ම විනාශ වී ඇති අතර විපතට පත් වූ පුද්ගලයන් රැසක් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්  බේරා ගැනීමට 
එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා..

 

 

 

 

 

 

 

එමෙන්ම මේ වනවිට මිය ගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
 

Share on Facebook
Share on Twitter
Please reload