ඌරු ජුවාගේ සඟයින් අත් අඩංගුවට.....

January 26, 2019

බියගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් සිදුකල වැටලීමකදී  කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා..

 

බලෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේදි මොවුන් අත් අඩංගුවට 
ගැනුණු අතර මොවුන් සතුව තිබී මන්නා පිහි 3ක් ද පොලිස් භාරයට ගැනුණි..

 

මොවුන් බන්ධනාගාරගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනෙත් මිලාන් මාඹුලනගේ නොහොත් ඌරු ජුවාගේ සඟයින්
වනවා..

 

 

අත් අඩංගුවට පත් බියගම ප්‍රදේශයේ පදිංචි සිවරත්න ප්‍රශාන්
සහ විජේකුමාර් රමනි අප්සරා යන සැකකරුවන් අද දින 
මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..
 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018