දියේ ගිලී විදේශිකයෙක් මරුට...

January 23, 2019

ඊයේ පස්වරුවේ අළුත්ගම මොරගොල්ල මුහුදු තීරයේ 
දිය නෑමට ගිය ප්‍රංශ ජාතිකයෙක් දියේ ගිලී මියගොස් 
ඇති බවට වාර්තා වනවා...

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්..
මොහුගේ පශ්චාත් මරණ කටයුතු අද දින සිදු කිරීමට නියමිතයි...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts