ටිපර් රථයකට යටවී දෙදරු මවක් මරුට...

January 22, 2019

බණ්ඩාරගම සිට හොරණ බලා ධාවනය වූ ටිපර් රථයකට 
යටවීමෙන් 52 හැවිදිරි දෙදරු මවක් එම ස්ථානයේදිම 
ජිවිතක්ෂයට පත්ව තිබෙනවා..

 

සිය දරුවා රැගෙන ඒමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර පොලිසිය සැක පලකරන්නේ ටිපර් රථය යතුරුපැදිය පසුකර යාමට තැත් කිරීමෙන් මෙය සිදු වන්නට ඇති බවයි..

 

 

ටිපර්  රථ රියදුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර 
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

Share on Facebook
Share on Twitter
Please reload