අගමැති සහ විපක්ෂ නායකවරයාගෙන් සුභ පැතුම්...

January 15, 2019

අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුභාශිංෂණ
පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 
ප්‍රකාශ කර සිටියේ තෛපොංගල් උත්සවය  යනු දෙමළ
ජනතාවට පමනක් නොව සමස්ථ ලෝකවාසී ජනතාවට 
සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය පාන උත්සවයක් බවයි.

 

එමෙන්ම වාර්ගික ,ආගමික ,අන්තවාදී බලවේග පරදවා
ජයග්‍රහණ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය 
සැමරීමට ලැබීම සතුටක්  වන බවත්ය..

 

තවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් 
උත්සවය ගොවියන්ට පමනක් නොව සමස්ථ  ජනයාටම 
සුහදත්වය සහ අන්‍යෝනය අවබෝධයත් උදාකර ගත හැකි 
වැදගත් අවස්ථාවක් බවයි..

 

 

තවද අද දිනයේ උතුරු නැගෙනහිර ආපදාවන්ට  ලක් වූ
ජනතාවගේ ජීවිත යථාතත්වයට පත් කර ගැනීමට කටයුතු
කළ යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කර සිටියා...
 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload