තරඟයක් නිසා එක් අයෙක් රෝහලට....

January 9, 2019

අනුරාධපුර මිහින්තලේ නුවර වැව අසල බස් රථයක් 
යතුරු පැදියක  ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු
බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා...

 

අද උදෑසන සිදු වූ අනතුරින් 29 ක් වයසැති හසිත ප්‍රසාද් ජීවන්ත
නමැති පුද්ගලයෙක් අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර 
ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ...

 

 

මිහින්තලේ දෙස සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරුණු බස් 
රථ 2ක් තරගයට ධාවනය කරමින් එක් බස් රථයක් තවත් බස් 
රථයක් පසුකර යාමට උත්සහා දැරීමෙන් ඉදිරියෙන් පැමිණි
යතුරුපැදිය ගැටී තිබෙනවා...

බස් රථ රියදුරන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවයි 
වාර්තා වන්නේ...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018