නව නාවික හමුදාපති ජනපති හමු වෙයි...

January 3, 2019

නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවා....

 

නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා හමු වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරුණි....

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts