ජනප්‍රිය නළු කේදර් ඛාන් ජීවිතයෙන් සමුගනී...

January 2, 2019

හින්දි සිනමාවේ නළුවෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් 
ලෙස ජනප්‍රිය කේදර් ඛාන් 31 වනදා ජිවිතයෙන් සමුගත්තා...කාලයක් තිස්සේ රෝගාතුර ව සිටි මොහු මිය යන
විට 81 වියේ පසු වූවා...

 

 

 

 

 

 

80,90 දශකයේ දුෂ්ඨ නළුවෙකු ලෙසත් පසු කාලීනව හාස්‍ය නලුවෙකු ලෙසත් කා අතරත් ජනප්‍රිය කේදර් ඛාන් ශාරුක් ඛාන්,සල්මාන් ඛාන්,අමීර් ඛාන් වැනි සුපිරි ඝනයේ නළුවන් බොහොමයක් සමග රංගනයෙන් දායක වී තිබෙනවා..

Share on Facebook
Share on Twitter