සිරකරුවෙකු ගෙල වැළලා ගනී...

December 31, 2018

කටුගස්තොට පොලිස් සිර මැදිරිය තුළ අද අලුයම 
2කට පමන සිරකරුවෙකු ගෙලවැලලා මිය ගොස් තිබෙනවා...

 

 

මොහුට එරෙහිව නඩු කිහිපයක්ම පැවති බවත් ඊට අදාළ
දඩ මුදල් ගෙවීමට නොහැකි බැවින් ගෙල වැලලා ගන්නට ඇතැයි 
සැක පහළ කෙරෙනවා...

 

තවද මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවෙකු බවද 
පොලිසිය ප්‍රකාශ කර සිටියා....
 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1