මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට...

December 31, 2018

ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් ලඟ තබා ගත් ඉන්දීය ජාතිකයෙක් ඊයේ දින 
කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගනු ලැබුවා...

 

30 හැවිරිදි මෙම සැකකරු බැංග්ලූර් සිට ගුවනින් ලංකාව බලා
පැමිණ ඇති අතර මොහු මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස බෑගයේ
ව්‍යාජ පතුලක සඟවා තබා ගෙන තිබෙනවා..

 

 

 

 

තවද මොහුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට 
ඉදිරිපත් කිරීමට ද නියමිතයි..

Share on Facebook
Share on Twitter