ජනපති මල්වතු මහනායක හිමියන් බැහැදකී...

December 31, 2018

අද (31) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසදරක නිරත වූවා...

 

 

උන්වහන්සේ එහි දී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වන නව වසරට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා... ...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018