රටවල් කිහිපයකට නැවතත් සුනාමි අනතුරු ඇගවීම්...

December 29, 2018

පිලිපීනයේ මින්දනාවෝ ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් 
හටගෙන තිබෙනවා...

 

මෙය මුහුදු කලාපයේ රිච්ටර් ඒකක 6.9 ක ප්‍රබලත්වයකින් 
යුක්තයි..

 

මේ තත්ත්වය උඩ පිලිපීනය ,ඉන්දුනීසියාව සහ පාලු දූපත්
හි වෙරළ කලාප වල සුනාමි තත්ත්වයක් ඇති විය හැකි
බවට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය 
ප්‍රකාශ කර තිබෙනවා...

 

 

ඒ කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට
කිසිදු සුනාමි අවධානමක්  නොමැති බවට කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018