කිං ඛාන්ගේ පුත් සිනමාවට....

December 20, 2018

බොලිවුඩ් සිනමාවේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ 
වැඩිමහල් පුත් ආර්යන් ඛාන් බොලිවුඩ් සිනමාවට පිවිසීමේ 
සූදානමකින් පසු වන බවට වාර්තා වෙනවා...

 

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙකු
වන කරන් ජෝහර්ගේ  නිර්මාණයක් මොහුගේ පළමු චිත්‍රපටය
වනු ඇතැයි විශ්වාස කෙරෙනවා...

 

ලබන වසරේ මුල්භාගයේ රූපගත කෙරෙන මෙම චිත්‍රපටය
වසර අගදී තිරගත වන බවයි සඳහන් වන්නේ...

 

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ මියගිය චිත්‍රපට නිළි
ශ්‍රී දේවිගේ බාල දියණිය වන කුෂී කපූර්ය..
 

 

 

 

 

 

 

 

කෙසේ වෙතත් මොවුන් අතර ප්‍රේම සබඳතාවක් පවතින බවටත් පසුගිය කාලයේ
අසන්නට ලැබුණා...

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts