හිටපු ජනපති ඉල්ලා අස්වෙයි

December 15, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා..

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින
ජනාධිපති කාර්යාලයේදි පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන
 පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ 
මහතා මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ....

 


 

Share on Facebook
Share on Twitter
Please reload