මීලඟ සුපිරි විවාහය ගැන ඉඟි....

December 15, 2018

දෙසැම්බර්  මස මුල සිටම බොලිවුඩයේ සුපිරි ඝනයේ 
විවාහයන් ත්‍රිත්වයක් අහන්න දකින්න ලැබුණා...
ඒ දිපිකා සහ රන්වීර්,ප්‍රියංකා සහ නික් ,මුඛෙෂ් අම්බානිගේ 
දියණිය වන ඊශා අම්බානිගේ විවාහයන්.....

මේ විවාහයන් සියල්ලක්ම පාහේ කා අතරත් කතබහාට ලක් වීමට මොවුන්ගේ ජනප්‍රියත්වය හැරුනම බලපෑ කරුණක් වූයේ  ඉහල වියදමක් විවාහ උත්සව සදහා දැරීමයි..

 

මේ අතර මුකේෂ් අම්බානිගේ දියණියගේ විවාහය සදහා
තවමත් ගණනය කළ නොහැකි මුදලක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ...

මේ විවාහයන් තුනම මේ වන විට අවසන් වී ඇති අතරම 
බොලිවුඩයේ මෙන්ම ඉන්දීය බොහෝ දෙනෙක්ගේ අවධානය
යොමුව ඇත්තේ මීළග විවාහය පවත්වනු ලබන්නේ කාගේද යන්නයි...

අර්ජූන් මලේයිකා යුවලගේ විවාහය ඉතා ඉක්මනින් සිදු වෙනු 
ඇතැයි රාවයක් පැතිරෙන අතර වරූන් ධාවන් සහ නටාෂා දලාල්
දෙදෙනාද මේ වන විට සිය විවාහයට සූදානම් වෙමින් සිටින බවටද සදහන්...රන්බීර් හා ආලියාද පෙම්වතුන් නමුත් මොවුන්ගේ විවාහයට තවමත් දිනයක් නොමැති බැවින් ඊලඟ විවාහය මොවුන්ගේ නොවනු ඇතැයි විශ්වාස කෙරෙනවා....

 

 

 

 


 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018