රටක්ම බලා සිටි නඩු තීන්දුව ඊයේ දින නිකුත් කෙරුණා....

December 14, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින බලරහිත  කරනු ලැබුවා...

 

සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කෙරුනු මෙම නඩු තීන්දුවේදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ වසර හතරහාමාරක්  ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබිය යුතු බවයි.....

 

 

 

Share on Facebook
Share on Twitter