ඊයේ දිනද හිටපු අග්‍රාමත්‍යවරයාට පක්ෂව ඡන්ද 117 ක්

December 13, 2018

ඊයේ දිනද (12 ‍) යළි පාර්ලිමේන්තුව රැස් වුණු අතර ගරු රනිල්  වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමටපාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් ඇති බවට කළ යෝජනාව ස්ථාවර නියෝග වලට අනුකූලව විවාදයට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ ...

 

ඒ අනුව පර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) විධිවිධාන  ප්‍රකාරව විද්‍යුත් ජන්ද සටහන් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්  117 ත් දෙනෙකුගේ ජන්දයෙන් මෙම යෝජනාව සම්මත් වූ බවට ගරු කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි ප්‍රකාශ වන්නේ....

 


 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts