Kollywood නළු රජිනි කාන්ත්ගෙන් තවත් චිත්‍රපටයක් ළඟදීම...

December 7, 2018

රංගනයෙන් ලොවම වසඟයට පත් කළ  Kollywood  නළු   Super Star  රජිනි කාන්ත්ගේ නවතම Action   චිත්‍රපටය වන " පේට්ට "ලබන වසරේ තෛපොංගල් උත්සවයට තිරගත වීමට නියමිත බවටයි වාර්තා වන්නේ...

 

මෙහි Super Star   රජිනි කාන්ත් ප්‍රධාන චරිතය රඟ දක්වන අතර සිම්රන් ,ත්‍රිෂා ,විජේ සේදුබදි සහ  බොබි සිම්හා රංගනයෙන් දායකත්වය සපයා ඇත....

 

 

 

 

කාර්තික් සුභරාජ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Sun Pictures   නිෂ්පාදනය
කළ මෙම චිත්‍රපටයේ පළමු ගීතය වන " මරන මාස්"  පසුගියදා (දෙසැම්බර් 02)   එළිදැක්වූ අතර මෙය පළමු පැයේදිම නරඹන්නන් මිලියනය ඉක්මවා තිබෙනවා...

 

තවද මෙහි දෙවෙනි ගීතය අද දින එළිදැක්වීමට නියමිත අතර එය නමින්" ඌ ලලල්ලා නම් වේ..

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts