පාර්ලිමේන්තුව ,අද යළි කැඳවයි...
November 15, 2018
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් සමඟ, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතු කොට ගෙන කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද දින දක්වා කල් තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ...
ඒ අනුව අද පෙරවරු 10 ට පාර්ලිමෙන්තුව යළි රැස් වීමට නියමිතයි....

Please reload
Featured Posts
Please reload