කාළගුණ අනාවැකි

June 14, 2018

 

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු මැද පළාතේත් සහ පුත්තලම, මාතලේ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කි.මී. 40-50 දක්වා තරමක් තද සුළන් ඇති විය හැකි බවටයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කරුණු අනාවරණය කරන්නේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018