'සුපර් මෑන්' පෙම්වතිය දිවියෙන් සමුගනී

May 28, 2018

 

70 දශකයේ නිර්මාණය වුණු 'සුපර් මෑන්' චිත්‍රපට මාලාවේ සුපර් මෑන්ගේ පෙම්වතිය වූ ලොයිස් ලේන් ලෙස රංගනයෙන් ආදරය දිනාගත් හොළිවුඩ් නිළි මාර්ගට් කිඩ්ඩර් දිවියෙන් සමුගත්තා ය. මියයන විට ඇගේ වයස 69 වන බවයි හොළිවුඩ් වාර්තා සදහන් කරන්නේ. ඇය මියගොස් ඇත්තේ මොන්ටැනා නුවර ඇගේ නිවසේදී බවත් සදහන් වෙයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018