'ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්' චිත්‍රපටයේ හතුරා අත්අඩංගුවට

May 28, 2018

මේ දිනවල ලොවපුරා තිරගත වෙමින් ආදායම් වාර්තා තබන චිත්‍රපටයක් වන 'ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ' චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වන තානෝස් ලෙස සැරසුණු සාමාන්‍ය පුද්ගලයෙකුව කැනඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි කරුණු ඉදිරිපත් වන්නේ.

 

බොහෝ දෙනෙකුට එම පුද්ගලයා හාස්‍යයට කරුණක් වුවත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් හේතුව කැනඩා පොලීසිය මෙතෙක් අනාවරණය කර නොමැති බවටයි වැඩි දුරටත් කරුණු සදහන්ව ඇත්තේ

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts