ඇස් නැටවූ ප්රියා සූර්යයා සමග
March 19, 2018

මලයාලම් චිත්රපටයක් ඔස්සේ ප්රේක්ෂකයන් අතරට ආ ප්රියා වාරියර් පසුගිය දිනවල ප්රේක්ෂක ජනාදරය දිනා ගැනීමට ලක්වූයේ එම චිත්රපටයේ සින්දුවක ඇස් නැටවූ ආකාරයෙන් ය.මෙමගින් ඇයට විශාල අවස්ථා රාශියක් ලැබී ඇත.
ඒ කේ.වී. ආනන්ද් විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම චිත්රපටයෙහි සූර්යයා සමග රංගනයෙන් දායක වීම උදෙසා ඇයට අවස්ථාව ලැබී ඇත.එසේම තවත් චිත්රපට කිහියකටම ආරාධානා කරීමට සිටින බවද වැඩිදුරටත් සදහන් වේ.

Please reload
Featured Posts
Please reload