ශ්‍රීදේවිගේ මරණය සදහා තුඩුදුන් හේතුව

February 26, 2018

 

බොලිවුඩයේ ජනප්‍රිය නිළි ශ්‍රීදේවි මියයාම සම්බන්දයෙන් මේ වනවිට වෙනස්ම ආකාරයක තොරතුරක් වාර්තා වෙනවා. ඒ ඇය හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව සදහන් වේ. 


අධිකරණ වෛද්‍ය වාර්තා වලට අනූව ඇයගේ ශරීරයේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුරට හේතුවක් වන්නට ඇති බවත් සදහන් වේ.


තවමත් මේ පිළිබද වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් යන නිසා මෘත දේහය ඉන්දියාවට යැවීමට ප්‍රමාද වන බව වැඩිදුරටත් වාර්තා වල සදහන් වෙයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1